
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆොන්සේකා කියලා කියන්නේ. ඉතින් ඇයගේ නන්දා වන නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මිය මෙන්ම උපන්තින්ම රංගන හැකියාව හිමිකරගත් ඇය…
Read more
මේ දිනවල විකාශය වන හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයේ ලලනි නොහොත් ලලාගේ චරිතය අපේ රටේ බොහෝ ප්‍රේක්ෂක ආකර්ශනයක් වගේම ආදරයක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි අංජලී ලියනගේ කියලා කියන්නේ….
Read more
මේ දිනවල බෙහෙවින් ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘බන්ධනා’ ටෙලිනාට්‍යයේ සුනන්ද කියන චරිතය ගොඩක් ජනප්‍රිය චරිතයක් වගේම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්ත කෙනෙක්. ඉතින් ඔහු කැළණිය සරසවියෙන් අධ්‍යාපනය ලබා උපාධිය ලබා ගෙන පරිපාලන සේවා විභාගය පවා…
Read more
අපේ කළා ක්ෂේත්රය තුල ඉන්න අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි නිරෝෂන් විජේසිංහ කියලා කියන්නේ. ඉතින් ඔහු මේ දිනවල බොනිකර තරු, ඇස්, ගගන පියවර, මීනු, නීල…
Read more
අපේ කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිල්මිනි තෙන්නකෝන් කියන්නේ. ඇය රංගනයෙන් දායක වුණ සිංහල සිනමා නිර්මාණ නිසා ඇය ප්‍රේක්ෂකයන් තුල ගොඩක් ජනප්‍රිය චරිතයක් බවට පත් වෙනවා. ඉතින් මේ වනවිට දුවත්…
Read more
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන බෝනිකර තරු ටෙලිනාට්‍යයේ අභීතගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි සංජය මුරමුදලි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම කපටිකමින් බොරුවෙන් වංචාවෙන් ජීවිතය ගතකරන…
Read more
මේ දිනවල ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන පාර දිගේ ටෙලිනාට්‍යයේ රෙක්සිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි විරාජ් පෙරේරා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම නිරන්තරයෙන්ම මියුසික් වීඩියෝ හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන…
Read more
අපේ කළා ක්ෂේත්රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි නාමල් ප්‍රවීන් කියලා කියන්නේ. ඉතින් ඔහු මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යය වස්තුගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට…
Read more
ප්‍රවීන රංගන ශිල්පී චින්තක කුලතුංගගේ ආදරණීය පුත්‍රයා ගෙවින් අභිෂෙක් ආනන්ද අබේනායකගේ ලස්සන කතා මාලාවක් වන ‘පීතෘ’ ටෙලි කතාවට රංගනයෙන් දායක වුණා. ඒ විතරක් නෙමෙයි ඔහු පිත්තල කොණ්ඩෑරුම, ඉස්කෝලේ කාලේ වැනි ටෙලිනාට්‍යය වලත් රංගනයෙන්…
Read more
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක්, වගේම නර්ථන ශිල්පියෙක් තමයි කැලුම් ශ්‍රී කියලා කියන්නේ. ඉතින් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍ය හරහා කාගේත් ආදරය දිනූ ඔහු ඊට පස්සේ ටෙලිනාට්‍ය…
Read more