Life Story

ජනප්‍රිය නිලි වත්සලා දියලගොඩ සහ බුවිණි චාපා, අක්කයි නංගියි පවුලේ හැමෝමයි එකතු වෙලා ගියපු අපූරු සවාරිය

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන අපේ කළා ලෝකය තුලන් දකින්න ලැබෙන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියන් වන ආදරණිය අක්කා නංගි දේපලක් තමයි බුවනි චාපා දියලගොඩ සහ වත්සලා දියලගොඩ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අක්කායි නංගි වුනාට මේ දෙන්නම එක වගේ ලස්සනයි, එක වගේ හුරුබුහුටියි. ඉතින් ඒ වගේම මේ වෙද්දී සිගිති දියණියකගේ මවක් වුනත් වත්සලා දියලගොඩත් නංගි වගේම බොහොම සුන්දර සුරූපී කාන්තාවක් බව කාටවත් අමුතුවෙන් කිව යුතු නැහැ.

ඉතින් බොහෝ රසික පිරිසක් ආදරය කරන කටකාර දඟකාර සුරූපී රංගන ශිල්පිනියක් වන වත්සලා දියලගොඩ, එදා පුංචි තිරයට නැතිවම බැරි වුනු ඒ පුංචි කෙල්ල අදනම් ගොඩක් අත්දැකීම් සමඟින් මුහුකුරා ගිය ආදරණීය තරුණ බිරිඳක් සහ සෙනෙහෙබර මවක් විදිහට හදුන්වන්වලා දුන්නට වරදක් නැහැ. ඉතින් ඉතින් ඒ වගේම ඇයගේ නංගි වන බුවිනි චාපාත් පහුගිය කාලයේ විවාහවුනු බව දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. කොහොම නමුත් විවාහයෙන් පස්සේ ඇය කලා ක්ෂේත්‍රයෙන් සමුගෙන මේ වනවිට වසර කිහිපයක් වෙනවා. ඉතින් ඒ වගේම බුවිනි චාපා විවාහ වුනේ ලංකාවේ සුපිරිම කෝටිපති ව්‍යාපාරිකයෙක් සමඟයි. ඔහු තමයි ගාර්ඩියන් ඔටොස් හි අධිපතිතුමා වන කසුන් දේවින්ද.

ඉතින් මේ ආදරණීය සුන්දර පවුලේ වත්සලා දියලගොඩ, බුවිනි චාපා, පුංචි දියණිය වගේම ඇයගේ පවුලේ හැමෝමත් එක්ක පහුගිය දවසක අපූරු විනෝද සවාරියක් ගිහින් තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ ආදරණීය සුන්දර අවස්ථාවේදී මේ පවුලේ හැමෝමත් එක්ක ලබාගත්ත ආදරණීය ඡායාරූප කිහිපයක් සහ මේ අක්කගෙයි නංගිගෙයි අපූරු ලස්සන ඡායාරූප වගේකුත් මොවුන් මෙහිදී ලබාගෙන තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් එම ලස්සන ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම මේ ආදරණීය පවුලට අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Leave a Comment